1 / 11

ශ්‍රී ලංකා ජාතික වනජීවී පුහුණු කේන්ද්‍රය ගිරිතලේ

ශ්‍රී ලංකා ජාතික වනජීවී පුහුණු කේන්ද්‍රය ගිරිතලේ. ජාතික වනජීවී පුහුණු කේන්ද්‍රය. ආරම්භය කඩිනම් මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමයේ පරිසර බලපෑම් අධ්‍යයන වාර්තාවේ ( TAMS Report ) නිර්දේශය අනුව , මහවැලි පරිසර ව්‍යාපෘතිය යටතේ ඉදි කර 1992 දී ආරම්භ කරන ලදි. පරමාර්ථ වනජීවී නිලධාරීන් පුහුණු කිරීම

admon
Download Presentation

ශ්‍රී ලංකා ජාතික වනජීවී පුහුණු කේන්ද්‍රය ගිරිතලේ

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. ශ්‍රී ලංකා ජාතික වනජීවී පුහුණු කේන්ද්‍රයගිරිතලේ

  2. ජාතික වනජීවී පුහුණු කේන්ද්‍රය • ආරම්භය • කඩිනම් මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමයේ පරිසර බලපෑම් අධ්‍යයන වාර්තාවේ (TAMS Report) නිර්දේශය අනුව, • මහවැලි පරිසර ව්‍යාපෘතිය යටතේ ඉදි කර 1992 දී ආරම්භ කරන ලදි. • පරමාර්ථ • වනජීවී නිලධාරීන් පුහුණු කිරීම • පර්යේෂණ මගින් වනජීවී සම්පත් පිළිබඳ දත්ත හා තොරතුරු එක් ‍රැස් කිරීම. • සංරක්ෂණ ව්‍යාප්ති කටයුතු

  3. දැක්ම • වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පුහුණු හා පර්යේෂණඅවශ්‍යතා සපුරාලමින්, කාර්ය මණ්ඩලයේ වෘත්තීයමය හැකියාවන් ප්‍රශස්ථ තලයක පවත්වාගැනීම මෙහෙවර • ශ්‍රී ලංකාවේ වනජීවී සම්පත්වල පලදායී කලමනාකරණයක් උදෙසා ඉවහල්වන ගුණාත්මක බවින් ඉහල පුහුණු හා පර්යේෂණවැඩසටහන් ක්‍රියාත්මක කිරීම

  4. ක්‍රියාකාරකම් ... • වනජීවී සංරක්ෂණ නිලධාරීන් සඳහා • නිත්‍ය පුහුණු පාඨමාලා • කෙටිකාලීන පුහුණු වැඩසටහන් • වනජීවී සංරක්ෂණ ව්‍යාප්ති වැඩසටහන් • පාසල් දරුවන්, රජයේ නිලධාරීන්, ආරක්ෂක නිලධාරීන්, ග්‍රාමීය ප්‍රජාව • වනජීවී සම්පත් පිළිබඳ පර්යේෂණ

  5. වනජීවී සංරක්ෂණ නිලධාරීන් සඳහාපැවැත්වෙනවනජීවී කළමනාකරණය පිළිබඳ නිත්‍ය පුහුණු පාඨමාලා • විශේෂඩිප්ලෝමා පාඨමාලාව මාස 9 - අඩවි ආරක්ෂක නිලධාරීන් සඳහා • ජ්‍යෙෂ්ඨ සහතික පත්‍ර පාඨමාලාව මාස 6 - අඩවි සහකාර නිලධාරීන් සඳහා • කණිෂ්ඨ සහතික පත්‍ර පාඨමාලාව මාස 3 - නියාමක නිලධාරීන් සඳහා මේ වනවිට පුහුණුව අවසන් කර ඇති මුලු නිලධාරීන් සංඛ්‍යාව - 1076

  6. පිහිටීම • මින්නේරිය, කවුඩුල්ල, අංගම්මැඩිල්ල ජාතික උද්‍යානවලට ආසන්නව, මින්නේරිය - ගිරිතලේ ස්වභාව රක්ෂිතය තුළ පිහිටා ඇත.

  7. පවතින පහසුකම් • නේවාසිකාගාර • ශ්‍රවණාගාරය හා දේශනශාලා • පුස්තකාලය • පරිගනක පහසුකම් • වනජීවී ආදර්ශ එකතුව හා • රසායනාගාරය

  8. වනජීවී කෞතුකාගාරය • 2012 වර්ෂයේ දී • නැරඹීමට පැමිණි • මුලු සංඛ්‍යාව - 4739 • මුලු ආදායම - රු. 160,190.00

  9. ඉදිරි සැලසුම් යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම • ශ්‍රවණාගාරය, නේවාසිකාගාර, ගබඩාව පර්යේෂණ කටයුතු පුළුල් කිරීම • රිටිගල ක්ෂේත්‍රපර්යේෂණ මධ්‍යස්ථානය, • බුන්දල නව තෙත්බිම් රසායනාගාරය

  10. පවතින ගැටළු • 2013 වර්ෂය සඳහා වෙන්කර ඇති ප්‍රතිපාදන, යෝජිත පුහුණු කාලසටහන හා යටිතල පහසුකම් සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීමට ප්‍රමාණවත් නොවීම • කාර්ය මණ්ඩල පුරප්පාඩු • බංගලා භාරකරුවන් - 3 • සහකාර බංගලා භාරකරුවන් - 4 • ස්ථිර කම්කරුවන් - 4 • ගබඩා භාරකරු - 1

  11. ස්තුතියි ...!

More Related