1 / 19

රාජ්‍ය සේවා කොමිෂන් සභාව වාර්ෂික සමාලෝචන රැස්වීම 2013

රාජ්‍ය සේවා කොමිෂන් සභාව වාර්ෂික සමාලෝචන රැස්වීම 2013. රැස්වීම පැවැත්වීමේ අරමුණු :-. රාජ්‍ය සේවා කොමිෂන් සභාව සහ ඒහා සම්බන්ධ ආයතන අතර පවතින සහයෝගීතාව සහ සුහදතාව තවදුරටත් වර්ධනය කර ගැනීම හා එතුළින් කාර්යක්ෂමව හා ඵලදායීව රාජ්‍ය සේවය මෙහෙයවීම.

carrie
Download Presentation

රාජ්‍ය සේවා කොමිෂන් සභාව වාර්ෂික සමාලෝචන රැස්වීම 2013

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. රාජ්‍ය සේවා කොමිෂන් සභාව වාර්ෂික සමාලෝචන රැස්වීම 2013

  2. රැස්වීම පැවැත්වීමේ අරමුණු :- • රාජ්‍ය සේවා කොමිෂන් සභාව සහ ඒහා සම්බන්ධ ආයතන අතර පවතින සහයෝගීතාව සහ සුහදතාව තවදුරටත් වර්ධනය කර ගැනීම හා එතුළින් කාර්යක්ෂමව හා ඵලදායීව රාජ්‍ය සේවය මෙහෙයවීම. • රාජකාරීවල නිරතවීමේදී රාජ්‍ය සේවා කොමිෂන් සභාව හා ඒ ඒ ආයතනහඳුනාගත් ගැටළු නිරාකරණය කර ගැනීම. • 2013 වසරේදී රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් ඉටු කරන ලද කාර්යයන් පිළිබඳව ආපසු හැරී බැලීමක් සිදු කිරීම.

  3. ආයතන අංශය

  4. 2013 වර්ෂයේ ඉටු කරන ලද කාර්යයන් 2013 වර්ෂයේදී අනුමත කරන ලද; බඳවා ගැනීමේ පරිපාටි - 231 සේවා ව්‍යවස්ථා - 10 ස්ථාන මාරු පරිපාටි - 05 ප්‍රතිපත්තිමය කරුණු හා වෙනත් කරුණුසම්බන්ධව ලබා දී ඇති තීරණ - 220 සේවා ව්‍යවස්ථා සහ බඳවා ගැනීමේ පරිපා‍ටි වලින් බැහැර කරුණු සම්බන්ධව ලබා දී ඇති තීරණ- 21

  5. කාර්යයන් සාර්ථකව ඉටු කර ගැනීම සඳහාඅවධානය යොමු විය යුතු කරුණු • නව බඳවා ගැනීමේ පරිපාටි/සේවා ව්‍යවස්ථා කෙටුම්පත් අනුමැතියට එවීමේදී අදාළ තොරතුරු සියල්ල ඉදිරිපත් කිරීම • අංක අමප/11/1655/523/114 හා 2011.08.24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි, ස්ථාන මාරු පරිපාටි අවශ්‍ය වන සේවාවන් හඳුනාගෙන, නියමිත ආකෘතිය අනුව සකස් කරන ලද ස්ථාන මාරු පරිපාටි කෙටුම්පත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතියට ඉදිරිපත් කිරීම • බඳවා ගැනීමේ පරිපාටි/සේවා ව්‍යවස්ථා වලින් බැහැර කරුණු හෝ වෙනත් කරුණු සම්බන්ධව ඉල්ලීම් ඉදිරිපත් කිරීම • රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යාලයේ සාකච්ඡාවන් සඳහාසහභාගි වීම

  6. පත්කිරීම් හා උසස් කිරීම් අංශය

  7. 2013 වර්ෂයේ ඉටු කරන ලද කාර්යයන්

  8. හඳුනාගත් පොදු ගැටළු • විධිමත් බලධාරියාගේ අත්සනින් නිර්දේශ ඉදිරිපත් නොවීම. • විධිමත් බලධාරියාගේ නිරීක්ෂණ හා නිර්දේශ නොමැතිව ඉදිරිපත් කිරීම. • ශ්‍රේණි උසස්වීම් හා තනතුරුවලට පත් කිරීම්වල වෙනස හඳුනා නොගැනීම. • ආවරණ අනුමැතිය ලබා ගැනීමට ප්‍ර‍මාදවී නිර්දේශ ඉදිරිපත් කිරීම. • පවත්නා විධිවිධානයන්ගෙන් බැහැරවීම සඳහා ඇති අවශ්‍යතාවය මුල් අවස්ථාවේදීම පැහැදිලි නොකිරීම. • අවශ්‍ය තොරතුරු හා අදාළ ලිපිලේඛන ඉදිරිපත් නොකිරීම. • දැනටමත් හඳුන්වා දී ඇති පිරික්සුම් ලැයිස්තු අනුගමනය නොකිරීම හා ආකෘතිපත්‍ර වලින් තොරතුරු ඉදිරිපත් නොකිරීම. • පුරප්පාඩු කඩිනමින් පිරවීම සඳහා අවශ්‍ය පුර්වගාමි ක්‍රියාමාර්ග නොගැනීම. • සිහිකැඳවීම් සඳහා කඩිනම් ප්‍රතිචාර නොදැක්වීම. • අයදුම්පත් කැඳවීමේ නිවේදනය පළ කිරීමෙන් පසු එහි පිටපතක් රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් නොකිරීම. • අදාළ උසස්වීම් ලබාදීමට බොහෝ ප්‍රමාද වී තිබීම. (ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ) • වසර ගණනාවකට පෙර තීරණය කලයුතුව තිබු කරුණු සම්බන්ධයෙන් දැන් ඉල්ලීම් ඉදිරිපත් කිරීම.( කා.කා.ඉ. නිදහස් කිරීමට අදාළ සහන)

  9. හඳුනාගත් ගැටළු ....... කෙටුම්පත් අයදුම්පත් කැඳවීමේ නිවේදනය හා ලකුණු පරිපාටිය • පුරප්පාඩු සංඛ්‍යාව සඳහන් නොකිරීම. • සේවා පළපුරුද්ද සඳහා ලකුණු වෙන් කිරිමේදී අදාළ නිලධාරීන් හට උපරිම ලකුණු ප්‍ර‍මාණය ලබාගත හැකි වන පරිදි ලකුණු වෙන් නොකිරීම. • අදාල වැටුප් පරිමාණය නිවැරදිව සඳහන් නොකිරීම / සඳහන් කර ඇති වැටුප් පරිමාණයතහවුරු කිරීම සඳහා අදාල ලියකියවිලි ඉදිරිපත් නොකිරීම. • අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් යටතේ මූලික සුදුසුකම් සඳහාද, උසස්වීමට අදාල නොවන කරුණු සඳහාද අදාළ නොවන කාලයන් සඳහාද ලකුණු වෙන්කර තිබීම.

  10. සම්මුඛ පරීක්ෂණ උපලේඛන හා අවසන් නිර්දේශ ඉදිරිපත් කිරීම • ලකුණු ලබාදීමට පාදක කරගෙන ඇති තොරතුරු සම්මුඛ පරීක්ෂණ උපලේඛනයේ සඳහන් කර නොතිබීම. • ලකුණු ලබාදීමට පාදක කරගෙන ඇති සහතිකවල පිටපත් ඉදිරිපත් නොකිරීම. • සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ නිර්දේශ හා අවශ්‍ය අවස්ථාවන්හිදී සම්මුඛ පරික්ෂණ මණ්ඩල වාර්තාව ඉදිරිපත් නොකිරීම. • කුසලතා ලේඛනය සමග අදාල බලධරයාගේ නිරීක්ෂණ හා නිර්දේශ පැහැදිලිව ඉදිරිපත් කර නොතිබීම. • උසස්වීම් නිර්දේශ කර ඇති දිනය හා සුදුසුකම් සලකා බලා ඇති දිනයන් අතර පරස්පරතාවයන් තිබීම. පත්වීම් / උසස්වීම් ලිපි නිකුත් කිරීම සඳහා අවශ්‍ය නිරවද්‍ය තොරතුරු ඉදිරිපත් නොකිරීම. • පත්වීම් භාර නොගන්නා නිලධාරීන්ගේ පත්වීම අවලංගු කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් නොකිරීම.

  11. විනය අංශය

  12. 2013 වර්ෂයේ ඉටු කරන ලද කාර්යයන්

  13. විශේෂ අවධානය සඳහා • පරිපාලන විනිශ්චය අධිකාරිය වෙත අභියාචනයක් ඉදිරිපත් කර තිබුණත් විනය නියෝග එලෙසම ක්‍රියාත්මක කිරීම. • විමසීම් සම්බන්ධයෙන් අපේක්ෂිත සම්පූර්ණ පිළිතුර ඉදිරිපත් කිරීමට කාලය අවශ්‍ය නම් පළමුව අතුරු පිළිතුරක් රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත එවීම. • ප්‍ර‍මාද වී ඇති විනය කරුණු ලෙස හඳුනාගත් විනය කටයුතු සඳහා ප්‍ර‍මුඛතාවය දීමේ අවශ්‍යතාවය. • රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත විනය කටයුතු වලට අදාල ලිපිලේඛන ඉදිරිපත් කිරීමේදී පිටපතක් තම කාර්යාලය තුළ තබාගැනීම. • විශ්‍ර‍ම ගැන්වීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමේදී නොනිමි විනය ක්‍රියාමාර්ග පවතීද යන්න ගැන විශේෂ අවධානය යොමු කිරීම. • චෝදනා කෙටුම්පත් කිරීමේදී එක් එක් චෝදනාව ප්‍ර‍මාණවත් පරිදි විස්තර කිරීම, එය පළමු උපලේඛනයේ කවර වරදක් යටතට ගැනේද යන්න සඳහන් කිරීම සහ චෝදනා වල සඳහන් චක්‍රලේඛ හා ලිපිලේඛන කෙටුම්පත් චෝදනා පත්‍ර‍ සමග ඉදිරිපත් කිරීම අවශ්‍ය වේ. • චෝදනා පත්‍ර‍යක් සම්බන්ධයෙන් චූදිත නිලධාරියා දීර්ඝ පිළිතුරක් ලබාදී ඇති අවස්ථාවලදී අමාත්‍යාංශ ලේකම්ගේ/දෙපාර්තමේන්තු ප්‍ර‍ධානියාගේ නිරීක්ෂණ හා නිර්දේශ එක් එක් චෝදනාව ගැන වෙන වෙනම ඉදිරිපත් කිරීම අවශ්‍ය වේ.

  14. අභියාචනා අංශය

  15. 2013 වර්ෂයේ ඉටු කරන ලද කාර්යයන්

  16. 2013 වර්ෂයේ ඉටු කරන ලද කාර්යයන්

  17. විශේෂ අවධානය සඳහා • රා.සේ.කො. පරිපාරික රීති අනුව ස්ථාන මාරු කිරිම් 192 -224 • මාරු කිරිම් වර්ග හතර පිළිබඳ විශේෂ අවධානය • අභියාචනා සම්බන්ධ වාර්තා ඉදිරිපත් කිරීම් • ආයතන සංග්‍රහයේ සඳහන් වන ආකෘති භාවිත කිරීම • නිරීක්ෂණ හා නිර්දේශ සමග වාර්තා ඉදිරිපත් කිරීම • අභියාචක ඉදිරිපත් කරන එක් එක් කරුණ පිළිබඳ ව කරුණු පෙළගැස්වීම • රා.සේ.කො. බලය පැවරීම හා පරිපාලන බලතල ක්‍රියාත්මක කිරීම • විනය කටයුතු පිළිබඳ ව කටයුතු කිරීම හා තීරණ ගැනීම • පරිපාලන අභියාචනා විනිශ්චය අධිකාරය වෙත ඉදිරිපත් වන අභියාචනා සඳහා ලිපිගොනු ගෙන්වා ගැනීම • 2011 වර්ෂයේ වාර්තා කැඳවන ලද අභියාචනා

  18. Q & A

  19. ස්තුතියි...!

More Related