1 / 12

තොරතුරු සන්නිවේදන තාක්ෂණය

තොරතුරු සන්නිවේදන තාක්ෂණය. 10 ශ්‍රේණිය. පාඩමට පිවිසීම. ඉවත්වීම. නිර්මාණකරු. නිර්මාණකරු. චානුක දිල්ෂාන් අලවත්ත 10 ශ්‍රේණිය පොළොන්නරුව රාජකීය මධ්‍ය විද්‍යාලය chanukadilashan@gmail.com www.chanukadilshan.wordpress.com. අදාල පාඩම තෝරා ගන්න. ක්ලික් කිරීම තුලින් අදාල පාඩම තෝරා ගන්න.

dennis
Download Presentation

තොරතුරු සන්නිවේදන තාක්ෂණය

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. තොරතුරු සන්නිවේදන තාක්ෂණය 10 ශ්‍රේණිය පාඩමට පිවිසීම ඉවත්වීම නිර්මාණකරු

  2. නිර්මාණකරු චානුක දිල්ෂාන් අලවත්ත 10 ශ්‍රේණිය පොළොන්නරුව රාජකීය මධ්‍ය විද්‍යාලය chanukadilashan@gmail.com www.chanukadilshan.wordpress.com

  3. අදාල පාඩම තෝරා ගන්න ක්ලික් කිරීම තුලින් අදාල පාඩම තෝරා ගන්න ප්‍රධානපටුන 1 තොරතුරු ලෝකයේ පරිගණකයට හිමි තැන මෙම පාඩම හැදෑරීමෙන් ඔබට 2 පරිගණක දෘඩාංග මෙම පාඩම හැදෑරීමෙන් ඔබට 3 පරිගණක දත්ත ඉදිරිපත් කිරීමේ ක්‍රම මෙම පාඩම හැදෑරීමෙන් ඔබට 4 තාර්කික ද්වාර සමග බූලීය වීජ ගණිතය භාවිතය මෙම පාඩම හැදෑරීමෙන් ඔබට 5 මෙහෙයුම් පද්ධති මෙම පාඩම හැදෑරීමෙන් ඔබට 6 වදන් සැකසුම් මෘදුකාංග මෙම පාඩම හැදෑරීමෙන් ඔබට 7 විද්‍යුත් පැතුරුම්පත් මෙම පාඩම හැදෑරීමෙන් ඔබට 8 විද්‍යුත් ප්‍රදර්ශක මෙම පාඩම හැදෑරීමෙන් ඔබට 9 දත්ත සමුදාය මෙම පාඩම හැදෑරීමෙන් ඔබට

  4. මෙම පාඩම හැදෑරීමෙන් ඔබට, සංඛ්‍යා පද්ධතිවල පසුබිම සහ ඉතිහාසය සංඛ්‍යා පද්ධති වෙන් කළ හැකි ආකාරය දශමය,ද්විමය,අෂ්ඨමය සහ ෂඩ් දශමය සංඛ්‍යා පද්ධති පිලිබද ව අවබෝධය සංඛ්‍යා පද්ධති වර්ග අතර පරිවර්තනය. දත්ත ආචයනය කිරීම සදහා භාවිතා කරන ඒකක. පරිගණක තුල භාවිත කරන කේත ක්‍රම පිලිබද ව මනා අවබෝධයක් ලබා ගැනීමට හැකි වනු ඇත. ආපසු

  5. ක්ලික් කිරීම තුලින් අදාල පාඩම තෝරා ගන්න උප පටුන පරිගණක දත්ත ඉදිරිපත් කිරීමේ ක්‍රම 01. සංඛ්‍යා පද්ධති 02. සංඛ්‍යා පද්ධති අතර පරිවර්ථනය 03. දත්ත ආචයනය (Data Storage) සදහා භාවිත කරන ඒකක. 04. පරිගණක වල භාවිත කරන කේත ක්‍රම ප්‍රධාන පටුනට

  6. 01. සංඛ්‍යා පද්ධති මුල් යුගයේ සිට මිනිසාගේ එදිනෙදා කටයුතු ක්‍රමයෙන් සංකීර්ණ වන විටඔවුනට අංක / සංඛ්‍යා වල අවශ්‍යතාවය ඇති විය.මේසදහා ඔවුන් නොයෙක් ක්‍රම භාවිතා කල අතර ගණනය කිරීමේ කටයුතු සදහා විවිධ උපකරණ ද නිපදවිය. සංඛ්‍යාවක් යනු කිසියම් දෙයක ගැබ්වූ අගයයි. සියලුම සංඛ්‍යා නිර්මාණය වන්නේ ඉලක්කම් වලිනි. ගණනය කිරීමේ කටයුතු වලදී මිනිසා විවිධ සංඛ්‍යා වර්ග භාවිතා කරයි.පරිගණක විද්‍යාව තුල භාවිතා වන සංඛ්‍යා පද්ධති 04 ක් ගැන මේ පාඩම තුල සාකච්ඡා කෙරේ. මීලඟට මෙම සංඛ්‍යා පද්ධති ගැන වෙන වෙනම අධ්‍යනය කරමු. ඊලග පිටුවට

  7. 01. ද්විමය (Binary) මෙය දෙකේ පාදයේ සංඛ්‍යා නමින් ද හැදින්වේ. මෙහිදී සියලුම ඉලක්කම්,සංඛ්‍යා,රූප,සංකේත හෝ වර්ණ යනාදිය පරිගණකය තුල නිරූපණය වන්නේ 0 සහ 1 පදනම් කරගෙනය. උදා. 25 යන සංඛ්‍යාව ගතහොත්,එය 1101 ලෙස හදුනා ගැනේ. 02. අෂ්ටමය (Octal) මෙය අටේපාදයේ සංඛ්‍යා නමින් ද හැදින්වේ. මෙහිදී සියලුම ඉලක්කම්,සංඛ්‍යා,රූප,සංකේත හෝ වර්ණ යනාදිය පරිගණකය තුල නිරූපණය වන්නේ 0 සිට 7 දක්වා වූසංඛ්‍යා පදනම් කරගෙනය. ඒවා නම්, 0,1,2,3,4,5,6,7 වේ. 03. දශමය (Decimal) මෙය දහයේපාදයේ සංඛ්‍යා නමින් ද හැදින්වේ. මෙහිදී සියලුම ඉලක්කම්,සංඛ්‍යා,රූප,සංකේත හෝ වර්ණ යනාදිය පරිගණකය තුල නිරූපණය වන්නේ 0 සිට 9 දක්වා වූසංඛ්‍යා පදනම් කරගෙනය. ඒවා නම්, 0,1,2,3,4,5,6,7,8,9 වේ. 04. ෂඩ් දශමය(Hexa Decimal) මෙය දහසයේපාදයේ සංඛ්‍යා නමින් ද හැදින්වේ. මෙහිදී සියලුම ඉලක්කම්,සංඛ්‍යා,රූප,සංකේත හෝ වර්ණ යනාදිය පරිගණකය තුල නිරූපණය වන්නේ 0 සිට 9 දක්වා වූඉලක්කම් සහ A සිට F දක්වා වූඅක්ෂරපදනම් කරගෙනය. ඒවා නම්, 0,1,2,3,4,5,6,7,8,9,A.B.C.D.E.F. වේ.මෙහිදී A සිට F දක්වාස්ථානයන් 10 සිට 15 දක්වාඅගයන් වලට සමාන වේ. ආපසු උප පටුනට ප්‍රධානපටුනට

  8. අදාල පාඩම තෝරා ගන්න ක්ලික් කිරීම තුලින් අදාල පාඩම තෝරා ගන්න 02. සංඛ්‍යා පද්ධති අතර පරිවර්ථනය ද්විමය සංඛ්‍යාවක්, දශමය සංඛ්‍යාවක් බවට හැරවීම අෂ්ටමය සංඛ්‍යාවක් දශමය සංඛ්‍යාවක් බවට හැරවීම. ෂඩ් දශමය සංඛ්‍යාවක්, දශමය සංඛ්‍යාවක් බවට හැරවීම. අෂ්ටමය සංඛ්‍යාවක්, ද්විමය සංඛ්‍යාවක් බවට හැරවීම ෂඩ් දශමය සංඛ්‍යාවක්,ද්විමය සංඛ්‍යාවක් බවට හැරවීම. ද්විමය සංඛ්‍යාවක්,අෂ්ටමය සංඛ්‍යාවකබවට හැරවීම. ද්විමය සංඛ්‍යාවක්,ෂඩ් දශමය සංඛ්‍යාවක් බවට හැරවීම දශමය සංඛ්‍යාවක්, ද්විමය සංඛ්‍යාවක්බවට හැරවීම දශමය සංඛ්‍යාවක්, අෂ්ටමය සංඛ්‍යාවක්බවට හැරවීම උප පටුනට ප්‍රධානපටුනට

  9. 03. දත්ත ආචයනය (Data Storage) සදහා භාවිත කරන ඒකක. යමක ධාරිතවය මැනීම සදහා අපි මිණුම් ඒකක භාවිතා කරමු. එසේම පරිගණක තුල භාවිතා වන දත්ත වල ධාරිතාවය මැනීම සදහා මිණුම් ඒකක භාවිතා වේ. දත්ත මැනීමේ කාර්යය තුල භාවිතා වන කුඩාම ඒකකය " බිට් " (bit) වේ.එවැනි බිට් 8 එකතුවීමෙන් බයිට් 1 (Byte) නිර්මාණය වේ. අනෙකුත් ඒකක වන්නේ, 1024 Bytes = 1 Kilo byte (KB) 1024 KB = 1 Mega byte (MB) 1024 MB = 1 Giga byte (GB) 1024 GB = 1 Tera byte (TB) උප පටුනට ප්‍රධානපටුනට

  10. ද්විමය සංඛ්‍යාවක්, දශමය සංඛ්‍යාවක් බවට හැරවීම මෙහිදී අදාල 2 පාදයේ සංඛ්‍යාවේ ස්ථානීය අගයන් ගණනය කිරීම සිදු කරනු ලැබේ. එනම්, අදාල ස්ථානීය බල අගය එහි දැක්වෙන අගයෙන් ගුණ කිරීම සිදු කිරීමයි. උදා. 1011 මෙය දශමය සංඛ්‍යාවකට හැරවීම. 1011 = ( 1 x 23 ) + ( 0 x 22 ) + ( 1 x 21 ) + ( 1 x 20 ) = ( 1 x 8 ) + ( 0 x 4 ) + ( 1 x 2 ) + ( 1 x 1 ) = 8 + 0 + 2 + 1 = 11දහය ගණනය කරන්න ආපසු උප පටුනට ප්‍රධානපටුනට

  11. අෂ්ටමය සංඛ්‍යාවක් දශමය සංඛ්‍යාවක් බවට හැරවීම. මෙහිදී අදාල 8 පාදයේ සංඛ්‍යාවේ ස්ථානීය අගයන් ගණනය කිරීම සිදු කරනු ලැබේ. එනම්, අදාල ස්ථානීය බල අගය එහි දැක්වෙන අගයෙන් ගුණ කිරීම සිදු කිරීමයි. උදා. 1042 මෙය දශමය සංඛ්‍යාවකට හැරවීම. 1042 = ( 1 x 83 ) + ( 0 x 82 ) + ( 4 x 81 ) + ( 2 x 80 ) = ( 1 x 512 ) + ( 0 x 64 ) + ( 4 x 8 ) + ( 2 x 1 ) = 512 + 0 + 32 + 2 = 546දහය ගණනය කරන්න ආපසු උප පටුනට ප්‍රධානපටුනට

  12. ෂඩ් දශමය සංඛ්‍යාවක්, දශමය සංඛ්‍යාවක් බවට හැරවීම. මෙහිදී අදාල 16 පාදයේ සංඛ්‍යාවේ ස්ථානීය අගයන් ගණනය කිරීම සිදු කරනු ලැබේ. එනම්, අදාල ස්ථානීය බල අගය එහි දැක්වෙන අගයෙන් ගුණ කිරීම සිදු කිරීමයි. උදා. 3A මෙය දශමය සංඛ්‍යාවකට හැරවීම. 3A = ( 3 x 161 ) + ( 11 x 160 ) = ( 3 x 16 ) + ( 11 x 1 ) = 48 + 11 = 59දහය ගණනය කරන්න ආපසු උප පටුනට ප්‍රධානපටුනට

More Related