1 / 27

ව්‍යාපෘති සැලසුම්කරණය සංකල්ප හා ක්‍රමවේද

ව්‍යාපෘති සැලසුම්කරණය සංකල්ප හා ක්‍රමවේද. පරාක්‍රම පියසේන නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (ක්‍රමසම්පාදන) සබරගමුව පළාත් සභාව. සැලසුම්කරුවෙක් !. මගපෙන්වන්නෙක් / දැනුවත් කරන්නෙක් / පහසුකාරකයෙක්/ සමාජ විපර්යකාරකයෙක්. තොරතුරු සම්පාදකයෙක්. කළමනාකරුවෙක්. පුරෝකථනය කරන්නෙක්. තාක්ෂණිකයෙක්. සම්බන්ධීකාරකයෙක්.

Download Presentation

ව්‍යාපෘති සැලසුම්කරණය සංකල්ප හා ක්‍රමවේද

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. ව්‍යාපෘති සැලසුම්කරණයසංකල්ප හා ක්‍රමවේද පරාක්‍රම පියසේන නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (ක්‍රමසම්පාදන) සබරගමුව පළාත් සභාව

  2. සැලසුම්කරුවෙක් ! • මගපෙන්වන්නෙක් /දැනුවත් කරන්නෙක් / පහසුකාරකයෙක්/ සමාජ විපර්යකාරකයෙක් • තොරතුරු සම්පාදකයෙක් • කළමනාකරුවෙක් • පුරෝකථනය කරන්නෙක් • තාක්ෂණිකයෙක් • සම්බන්ධීකාරකයෙක් • සම්පත් සංචලනය කරන්නෙක්

  3. සැලසුම්කරණයේ මූලිකාංග • නිශ්චිත කාල පරිච්ඡේදයක් (තුළ) • තීරණ ගැනීම, විකල්ප තේරීම හා ප්‍රමුඛතාගත කිරීම (ඇතුළත්) • නිශ්චිත අරමුණක් / කිහිපයක් (ඉටුකරගැනීම සඳහා) • සීමිත සම්පත් උපරිම හා ඵලදායී ලෙස යෙදවීම (ට අදාල) • ක්‍රියාවලිය

  4. සැලසුමක් ? යායුතු නව ස්ථානය සිටින තැන මාර්ග සිතියමකි !

  5. වෙනසක් ! ප්‍රගතියක් (+) හෝ පසුබෑමක් (-)

  6. ඔබ දකින වෙනස්කම් මොනවාද ? ජීවනෝපාය සංවර්ධනය ව්‍යාපෘතියේ තිරසරබව

  7. ව්‍යාපෘතියක් ! ප්‍රතිපත්ති වැඩසටහන ව්‍යාපෘති ක්‍රියාකාරකම්

  8. ව්‍යාපෘතියක මූලිකාංග • භූගෝලීය ඒකකයක් • සම්පත් ප්‍රමාණයක් • නිශ්චිත ආරම්භයක් හා අවසානයක් • අරමුණක්/ අරමුණු කිහිපයක් • ඉලක්ක • ප්‍රතිලාභීන් • ඇතුලත් ක්‍රියාකාරකමක්/ ක්‍රියාකාරකම් සමූහයක්

  9. <]$û#õÚëæÜ× <]$û#õÚ {ú¸ù$è`ùÛ´ <]$û#õÚ ප්‍රගතිය à`ê×Û´ <]$û#õÚ× æÜÚ×$õß´ææÚδ <]$û#õÚ &æ&ßæÚδ <]$û#õÚ &$ø]õ$<× {$ àùÔ´õæÚδ

  10. ව්‍යාපෘති චක්‍රය • ව්‍යාපෘති හඳුනා ගැනීම • ව්‍යාපෘති සකස් කිරීම

  11. <]$û#õÚ {ú¸ù$è`ùÛµÈûܵÓÁ×ùß • &Èûõß • µ<}úÀûÙ • à<Á]õ$

  12. <]$û#õÚ {ú¸ù$è`ùÛµÈæÜÚ×$<ÙÚµ×ß ûÚ×<Ø×ùß • û<õÚùõõßõß<× ÑÁßµÙßÂó× æÚδ • Øíµ×ß ûÜõÚûõßõÚ {$ ýÙû|Èà`è×Û´ ã÷À$: ÆÙ, &{ù$ø$Ø, ý÷¸ ûÜõÚûõßõÚ • <]$û#õÚ× &$ø$ØóÛ×æØó× æÚδ • <]$û#õÚ &‘æÙßû× &‘<Ìøù× æÚδ • àØ´ÔóÔ (ùÚÁߥõ/&‘<Ìøù) • àµûßæßÂÚõûÜõÚûÙ • ùÚ´<ÔÈ • µ×÷À<ÔÈ • æÜÚ×$æ$ØæÈ • ãû$× ´$Ìè • <]$û$õÚ ÷ÀÌÁæ×ùß

  13. <]$û#õÚûÍ´$ó× õÛØó× æÚδ • þÞµè$ßÙÛ× à$<Øó× • µþ[õÚæá÷ÀÚæÚÎÈ <Ù ûÜ´$ó× • ûÜõÚÙ$þÛùß &‘ç]$< • ´ÕÙÚæà`&ßõµÈùßõÝ/ ûÜõÚÙ$þ &æ&ßæÚδ • &‘Ñø$ù {$ æ}´ù$æØó <]Ô{× {ú¸ù$è`ùÛ´ • <`±÷¸Ø à<Á]õ$ {ú¸ù$è`ùÛ´ • æÜÚ×$õß´æ &`Ù`&ß´ • à`&ßõµÈùßõÝ<

  14. ව්‍යාපෘති හඳුනා ගැනීම - ක්‍රියාවලියක් තිබෙන තත්ත්වය වෙනස් කිරීමට/ අලුත් තැනකට යන්න මුලපිරීමක්

  15. අපි ඉන්නෙ කොතැනද? Where we are now? තත්ත්ව විශ්ලේෂණයක් අපි කොහේද සිටිය යුත්තේ? Where we want to be ?

  16. තත්ත්ව විශ්ලේෂණයක් ගැටළුවක් ඉස්මතු කරයි නැතිනම් විභවතාවයක් පෙන්වයි

  17. තත්ත්ව විශ්ලේෂණයේ උපකරණ • ගැටළු විග්‍රහය • අරමුණු • SWOT • පාර්ශවකරුවන් විග්‍රහය • LFA

  18. õõßõß< ÑÁßµÙßÂó×æ÷ÀÛ ÷Àõßõ {$ µõ$ØõÝØ` áõ$ <`÷Àèõßæ$Ì×þ$Ø×æßáðÔæØ×Ú. õÛØóè`ùÛ´ &úÀ{$ þ$Ñõ$ æØùà´Ô÷Ü<] µõ$ØõÝØ` ùÈ µÓ. &‘&ßæØó× ÑÁßµÙßÂó× õÛØó ÷Àõßõ µõ$ØõÝØ`

  19. ව්‍යාපෘති සංකල්ප පත්‍රිකාවමූලිකාංග • ව්‍යාපෘතියේ නම • අංශය • යෝජනාවේවර්ගය • ව්‍යාපෘතියේ පිහිටීම • සාධාරණීකරණය • අරමුණු • අපේක්ෂිත ව්‍යාපෘති නිමවුම් • ව්‍යාපෘති ක්‍රියාකාරකම් • පාරිසරික බලපෑම් (භෞතික, සමාජ, සංස්කෘතික, ජීව විද්‍යාත්මක ආදී) • ව්‍යාපෘති විකල්පයන් • පිරිවැය හා මූල්‍යයනය • භාහිර අරමුදල් ප්‍රභවයන් • ක්‍රියාත්මක කිරීම

  20. ව්‍යාපෘති යෝජනාවක මූලිකාංග • ව්‍යාපෘතියේ නම • විධායකසාරාංශය • හැඳින්වීම/පසුබිම • අවශ්‍යතා තක්සේරුකරණය • අරමුණු • සංවර්ධනඅරමුණු • නිශ්චිතඅරමුණු • ව්‍යාපෘති සාධාරණීකරණය • ව්‍යාපෘති ක්‍රියාකාරකම් හා ඉලක්කයන් (යෙදවුම්) • අපේක්ෂිතනිමවුම් • ප්‍රතිලාභින් සංඛ්‍යාව • ව්‍යාපෘති උපාය මාර්ග • ක්‍රියාත්මක කිරීමේ යෝජිත ආයතනික ව්‍යුහය • අනෙකුත්ආයතනහාපවතිනසබඳතා • ප්‍රගති සමාලෝචනය හා මෙහෙයවීම • ඇස්තමේන්තුව • ක්‍රියාත්මක කාලසටහන

  21. ස්තූතියි !

More Related