1 / 15

හදුන්වාදීමේ දේශනය

හදුන්වාදීමේ දේශනය. ඩබ්.කේ.ඩබ්.එස් කුමාරවංශ . ( MBBS,MPH,Msc ) නියෝජ්‍ය පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ මධ්‍යම පළාත. Introduction Lecture - හදුන්වාදීමේ දේශනය. Content - අන්තර්ගතය Introduction of Quality & Safety / ගුණාත්මක බව හා සුරක්ෂිත බව හදුන්වා දීම

jenny
Download Presentation

හදුන්වාදීමේ දේශනය

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. හදුන්වාදීමේ දේශනය ඩබ්.කේ.ඩබ්.එස් කුමාරවංශ . (MBBS,MPH,Msc) නියෝජ්‍ය පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ මධ්‍යම පළාත.

  2. Introduction Lecture - හදුන්වාදීමේ දේශනය • Content - අන්තර්ගතය • Introduction of Quality & Safety / ගුණාත්මක බව හා සුරක්ෂිත බව හදුන්වා දීම • Content of Quality /ගුණාත්මක බවේ අන්තර්ගතය • Content of Safety / සුරක්ෂිත බවේ අන්තර්ගතය • Introduction of Basic Tools / පොදු මෙවලම් හදුන්වා දිම

  3. Quality /ගුණාත්මකබව In General සාමාන්‍යයේ • Quality – The totality of feature of a product or service that bears on its ability to satisfy given needs. • ගුණාත්මක බව - යම් සේවාවක් හෝ භාණ්ඩයක් සතු සියලු ලක්ෂණ මගින් පාර්භෝගික තෘප්තිය ලගා කර ගැනිම හෝ එය අභිබවා යාම ගුණාත්මක බව වේ. In Health care / සෞඛ්‍ය සේවය • සේවාලාභීන් කේන්ද්‍ර කරගත් ආරක්ෂිත, කාර්යක්ෂම, ප්‍රතිඵලදායක සහ සමානාත්මතාවයෙන් යුතු සෞඛ්‍ය සේවාවක් අවශ්‍ය සෑම අවස්ථාවකදීම ලබාදීම.

  4. Safety /සුරක්ෂිත බව Preventing medical error that may lead to adverse events and harm. It demands a complex system-wide effort, involving a wide range of actions in performance improvement, environmental safety and risk management, including infection control, safe use of medicines, equipment safety, safe clinical practice and safe environment of care WHO, 2002 ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව පුද්ගලයින්ට සිදුවන අතුරු අබාධ සහ හානි වලක්වා ගැනිම සදහා හේතුවන වෛද්‍යමය වැරදි වලක්වා ගැනිම සායනික සුරක්ෂිතතාව වේ.

  5. Safety Comes First “The very first requirement of a hospital is that it should do the sick no harm” • Notes on Hospitals 1863 Florence Nightingale

  6. THE HIPPOCRATIC OATH: From the Hippocratic Oath: …….I will prescribe regimens for the good of my patients according to my ability and my judgment and DO NO HARM to anyone. I will give no deadly medicine to any one if asked, nor suggest any such counsel; and similarly I will not give a woman a pessary to cause an abortion. But I will preserve the purity of my life and my art (i.e. health care)…….. DO NO HARM = PATIENT SAFETY 6

  7. Content of Quality / ගුණාත්මක බවේ අන්තර්ගතයන් 1.Internal & External Customer Environment / අභ්‍යන්තර හා බාහිර පාරිභෝගික පරිසරය 2.Service involving patient contact /සේවා හා සම්බන්ධ රෝගි සත්කාර සේවා 3.Customer focused functional qualities / පාර්භෝගිකයින් ඉලක්ක කරගතක්‍රියාකාරීගුණාත්මකභාවයන්

  8. 1. Internal & External Customer Environment / අභ්‍යන්තර හා බාහිර පාරිභෝගික පරිසරය • Attraction , clear & organized customer Environment / ආකර්ශනීය, පිරිසිදු හාසංවිධානාත්මක බාහිර පරිසරය

  9. පාරිසරික පිරිසිදුකම • පාරිසරික සුපිලිවල • පිරිසිදු හා සුපිලිවලින් යුතු පාරිසරික නඩත්තුව • සම්මතකරණයට ලක් කිරීම සදහා වැඩපිලිවල • පුහුණු කිරීමේ සංස්කාතිය සහ ස්වයං විනය

  10. 2.Service involving patient contact /සේවා හා සම්බන්ධ රෝගි සත්කාර සේවා • Reception/ පිලිගැනීම • Immediate Service points and front line servisers/මුලින්ම සේවා ලාභීන් මුනගැසෙන සේවා ඒකක සහ ඉදිරිපෙලේ සේවාවන් • Empathy /සහකම්පනය. • Inpatient servicers/නේවාසික රෝගි සේවා • Diagnostic Servicers. • Medical, Phamercuiticaland equipment management/වෛද්‍ය, ඖෂධ සහ උපකරණ කළමණාකරණය

  11. 3.Customer focused functional qualities / පාර්භෝගිකයින් ඉලක්ක කරගතක්‍රියාකාරීගුණාත්මකභාවයන් • Availability/සේවාවන් සදහා ඕනෑම අවස්ථාවක සේවා ස්ථානයේ රැදී සිටීම. • Acceptability/සේවාලාභීන් විසින් සේවා සපයන්නකු ලෙස පිළිගැනීම. • Efficiency/කාර්යක්ෂම සේවාවන් ලබාදීම • Equity/සර්ව සාධාරණය • Equality/සමානාත්මතාවය • Appropriateness/ • Effectiveness/

  12. Content of customer safety / සුරක්ෂිතභාවයේ අන්තර්ගතයන් Infection control / ආසාදන පාලනය West management / කසල කළමණාකරණය Environmental safety / පරිසර සුරක්ෂිතය Occupation safety / වෘත්තිය සුරක්ෂිතය Medical records / වෛද්‍ය ලේඛණ පරිහරණය ( දත්ත) Health Education / සෞඛ්‍ය අධ්‍යාපනය

  13. Tools for establish quality / ගුණාත්මකව ස්ථාපනය කිරිම සදහා මෙවලම් • 5 S Concept /S 5 සංකල්පය • Super 5 S Concept / සුපිරි S 5 සංකල්පය • KIZEN Concept / කයිසන් සංකල්පය • Bench marking / බෙන්ච් මාකිං

  14. Tools for establish safety/ සුරක්ෂිත බව ස්ථාපනය කිරිම සදහා මෙවලම් • Checklists - පිරික්සුම් ලැයිස්තුව • Guidelines - මාර්ගෝපදේශ • Standards - සම්මතයන් • Reviews - පසුව්පරම්රැස්ව්ම් • Audits -විගණන • Case studies -සිද්ධි අධ්‍යනය

More Related