1 / 12

පාසල් පරිපාලන අංශය

පාසල් පරිපාලන අංශය. හඳුනාගත් ගැටළු. හඳුනාගත් ගැටළු. ශිෂ්‍යත්ව ශිෂ්‍යාධාර හා පෝෂණයට අදාල මුදල් ලබා දීම සඳහා අවශ්‍ය කෙරෙන ලේඛන නියමිත වේලාවට නොලැබීම හා අඩුපාඩු සහිත වීම නිසා නියමිත දිනයේදී මුදල් අංශයට යොමු කිරීමට නොහැකි වීම.

wardah
Download Presentation

පාසල් පරිපාලන අංශය

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. පාසල් පරිපාලන අංශය

  2. හඳුනාගත් ගැටළු

  3. හඳුනාගත් ගැටළු ශිෂ්‍යත්ව ශිෂ්‍යාධාර හා පෝෂණයට අදාල මුදල් ලබා දීම සඳහා අවශ්‍ය කෙරෙන ලේඛන නියමිත වේලාවට නොලැබීම හා අඩුපාඩු සහිත වීම නිසා නියමිත දිනයේදී මුදල් අංශයට යොමු කිරීමට නොහැකි වීම. මූලික විමර්ෂණ විශාල ප්‍රමාණයක් ලැබීම හා එම විමර්ෂණ කඩිනමින් අවසන් කර ගැනීමට නොහැකි වීම. 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය, අ.පො.ස. (සා/පෙළ) විභාගය, අ.පො.ස. (උ/පෙළ) විභාගය යන රජයේ විභාග වලදී කාර්ය මණ්ඩල පත් කර ගැනීමේදී අවශ්‍ය කාර්ය මණ්ඩල ප්‍රමාණවත් නොවීම හා විභාග කාර්ය පටිපාටිය පිළිබඳ දැනුවත්භාවය අඩු වීම.

  4. විසඳුම් හා යෝජනා

  5. විසඳුම් හා යෝජනා ශිෂ්‍යත්ව ශිෂ්‍යාධාර හා පෝෂණය පිළිබඳ පාසල, කලාපය සමග සම්බන්ධීකරණය කිරීම සඳහා සම්බන්ධීකාරකවරයෙක් ලිඛිතව පත්කර ගැනීම මගින් එම සම්බන්ධීකාරක හරහා අවශ්‍ය ලේඛන නිවැරදිව නියමිත දිනට ලබා ගැනීම හා එම පුද්ගලයන් වෙනුවෙන් ලේඛන සැකසීමේ වැඩමුළුවක් පැවැත්වීම. දැනට විමර්ෂණ කටයුතු සඳහා පුහුණුව ලැබූ නිලධාරීන් සිටින අතර එම නිලධාරීන් හරහා එම විමර්ෂණ කටයුතු ඉටු කර ගැනීම හා මාසික ප්‍රගතිය සමාලෝචනය කිරීමේ අවස්ථාවක් මාණ්ඩලික නිලධාරීන්ගේ රැස්වීම් දිනයේදී ලබා ගැනීම.

  6. විසඳුම් හා යෝජනා....... ‍විදුහල්පතිවරුන්ගෙන්, ගුරු උපදේශකවරුන්ගෙන්, නියෝජ්‍ය හා සහකාර විදුහල්පතිවරුන්ගෙන් හා ජ්‍යෙෂ්ඨ ගුරු මහත්මීන්ගෙන් අයදුම්පත් කැඳවා රජයේ ප්‍රධාන විභාග සඳහා නිලධාරීන් පත් කිරීම හා විභාග කටයුතු දැනුවත් කිරීමේ වැඩමුළුවක් පැවැත්වීම. විදුහල්පතිරැස්වීම් වලදී විදුහල්පතිවරුන් දැනුවත් කිරීම, ‍විදුහල්පති, නියෝජ්‍ය ‍විදුහල්පති, සහකාර විදුහල්පති ධාරිතා සංවර්ධන පුහුණු වැඩසටහන් වලදී එක් මාතෘකාවක් ලෙස ශිෂ්‍යත්ව ශිෂ්‍යාධාර හා පෝෂණය ක්‍රියාත්මක කිරීම හා ලේඛන සැකසීම පිළිබඳ දැනුවත් කිරීම.

  7. ක්‍රියාත්මක සැලැස්ම

  8. 1. ව්‍යාපෘතිය ශිෂ්‍යත්ව හා ශිෂ්‍යාධාර සඳහා වගකියන පාසල් සම්බන්ධීකාරක වශයෙක් පත් කර ගැනීම හා එම පුද්ගලයන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් පැවැත්වීම.

  9. 2. ව්‍යාපෘතිය රජයේ ප්‍රධාන විභාග සඳහා නිලධාරීන් පත් කර ගැනීම සඳහා අයදුම්පත් කැඳවීම හා විභාග පටිපාටිය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩමුළුවක් පැවැත්වීම.

  10. ස්තූතියි.

More Related