1 / 28

බස්නාහිර පළාත

බස්නාහිර පළාත. ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපය. අධ්‍යාපන සංවර්ධ න සැලැස්ම - 2014. සැලසුම් අංශය. කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එස් හේවගේ මහතා අතිරේක කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එච් ඩබ් එන් කේ ඒකනා යක මිය නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ - අධ්‍යාපන සංවර්ධන ඩබ් කේ ඩී එස් ඒ ප්‍රනාන්ද ු මිය

aelwen
Download Presentation

බස්නාහිර පළාත

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. බස්නාහිර පළාත ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපය අධ්‍යාපන සංවර්ධන සැලැස්ම - 2014 සැලසුම් අංශය

  2. කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එස් හේවගේ මහතා • අතිරේක කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එච් ඩබ් එන් කේ ඒකනායක මිය • නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ - අධ්‍යාපන සංවර්ධන ඩබ් කේ ඩී එස් ඒ ප්‍රනාන්දු මිය • නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ - පාසල් පාලන එස් වනිගසේකර මයා • නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ - සැලසුම් ඩබ්.එච්.කේ.ද සිල්වා මිය • ගණකාධිකාරී ආර් පී පී අබේකෝන් මිය

  3. 2013 වර්ෂයේ ශිෂ්‍ය සංඛ්‍යා

  4. 2013 වර්ෂයේ ගුරු සංඛ්‍යා

  5. ශිෂ්‍ය සංඛ්‍යා පරාසය අනුව පාසල් SOURCE : SCHOOL CENSUS 2013

  6. කලාපයේ පාසල් 1000 වැඩසටහන

  7. කලාපයේ පාසල් 1000 වැඩසටහනට අයත් පාසල්

  8. පාසල් 1000 වැඩ සටහන යටතේ අවධානය යොමු විය යුතු පෝෂිත පාසල් 1 බප/ජය/හේවාගම කවි 2 බප/ජය/දෙපානම කවි 3 බප/ජය/කලපලුවාව සිද්ධාර්ථ මවි 4 බප/ජය/මහරගම බෞද්ධ කවි 5 බප/ජය/මොරගස්මුල්ල සෝභිත මවි

  9. පාසල් 1000 වැඩ සටහන යටතේ සංවර්ධනය කරා අවධානය යොමු වූ පෝෂිත පාසල් 1 බප/ජය/ගුණසේකර කවි 2 බප/ජය/ඔරුවල කවි 3 බප/ජය/ටිබෙට් එස් මහින්ද මවි 4 බප/ජය/ටිකිරි කුමාර කවි 5 බප/ජය/කුඩාබුත්ගමුව ධර්මපාල කවි 6 බප/ජය/රේවත රාජකීය මවි 7 බප/ජය/රාජගිරිය සිරිහද ප්‍රාථමිකවි 8 බප/ජය/පෝරේ කවි 9 බප/ජය/ගොතටුව මවි 10 බප/ජය/විද්‍යාවර්ධන මවි

  10. ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපය තුල වර්තමානයේ පවත්නා ගැටළු හා යෝජිත විසදුම්

  11. වර්තමානයේ පවත්නා ගැටළු • විදුහල්පතිවරු තුල පරිපාලන හා කළමනාකරණ දුර්වලතා පැවතීම හා පාසල් සැලසුම්කරණය පිළිබද දැනුම අඩු මට්ටමක පැවතීම • රාජ්‍ය අංශයේ කාර්යයන් සදහා ඉලෙක්ට්‍රොනික මෙවලම් භාවිතය දුර්වල මට්ටමක පැවතීම • විදුහල්පති /නියෝජ්‍ය විදුහල්පති මෘදු කුසලතා දුර්වල මට්ටමක පැවතීම • මාසික වෙනස්වීම් වාර්තාවලට අදාල තොරතුරු නියමිත දිනට සැලසුම් අංශයට නොලැබීම • පාසල් ලබාගන්නා විෂය සමගාමී ජයග්‍රහණ පිළිබද තොරතුරු පාසල් අතර හුවමාරු නොවීම • ද්විතීයික අධ්‍යාපනයෙන් පසු විධිමත් පරිදි තෘතීයික අධ්‍යාපන අවස්ථා සදහා යොමු නොවීම • පාසල් සදහා ළමා ඩෙස්ක් පුටු ප්‍රමාණවත්ව නොලැබීම • පාසල් ගොඩනැගිලි වහල අලුත්වැඩියා කළයුතු තත්ත්වයේ පැවතීම • අඩක් නිමකළ ගොඩනැගිලි විශාල ප්‍රමාණයක් පැවතීම • කලාප කාර්යාලීය භෞතික සම්පත් ප්‍රමාණවත් පරිදි නොතිබීම • කලාප කාර්යාලය හා සේවාදායකයින් අතර මිතුරු පරිසරයක් නොමැතිවීම

  12. පවත්නා ගැටළු සදහා යෝජිත විසදුම් -1 තෝරාගත් ගැටළුව : - විදුහල්පතිවරු තුල පරිපාලන හා කළමනාකරණ දුර්වලතා පැවතීමවිසඳුම් යෝජනාව :- අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනයට අදාළ චක්‍රලේඛ පිළිබදව දැනුවත් කිරීම ක්‍රියාත්මක සැලැස්ම ව්‍යාපෘතියේ නම: - විදුහල්පති /නියෝජ්‍ය විදුහල්පති ධාරිතා සංවර්ධන වැඩ සටහන ඇස්තමේන්තු ගත මුදල:- 200000/- අරමුණු:- විදුහල්පතිවරුන් තුල පරිපාලන හා කළමණාකරන ශක්‍යතා 70% කින් වැඩි දියුණු කිරිම

  13. පවත්නා ගැටළු සදහා යෝජිත විසදුම් -2 තෝරාගත් ගැටළුව : - රාජ්‍ය අංශයේ කාර්යයන් සදහා ඉලෙක්ට්‍රොනික මෙවලම් භාවිතය දුර්වල මට්ටමක පැවතීමවිසඳුම් යෝජනාව :- විදුහල්පති හා නියෝජ්‍ය විදුහල්පතිවරු සදහා පරිගණක පුහුණු වැඩමුලුවක් පැවැත්වීම ක්‍රියාත්මක සැලැස්ම ව්‍යාපෘතියේ නම: - පරිගණකය සැමට - විදුහල්පති නියෝජ්‍ය විදුහල්පති පුහුණුව ඇස්තමේන්තු ගත මුදල:- 100000/- අරමුණු:-පරිගණක භාවිතය පිලිබද දැනුම 70% ඉහල නැංවිම,රාජ්‍ය අංශයේ කාර්යයන් සදහා ඉලෙක්ට්‍රොනික ලේඛණ හා ඉලෙක්ට්‍රොනික සන්නිවේදනය භාවිතා කිරිම 100% දක්වා වැඩි කිරිම

  14. පවත්නා ගැටළු සදහා යෝජිත විසදුම් -3 තෝරාගත් ගැටළුව : - විදුහල්පති /නියෝජ්‍ය විදුහල්පති මෘදු කුසලතා දුර්වල මට්ටමක පැවතීමවිසඳුම් යෝජනාව :- විදුහල්පති /නියෝජ්‍ය විදුහල්පති මෘදු කුසලතා සංවර්ධන වැඩමුළුව ක්‍රියාත්මක සැලැස්ම ව්‍යාපෘතියේ නම: - විදුහල්පති /නියෝජ්‍ය විදුහල්පති මෘදු කුසලතා සංවර්ධන වැඩමුළුව ඇස්තමේන්තු ගත මුදල:- 200000/- අරමුණු:-ගුරු සිසු ප්‍රජා දායකත්වය තුලින් සාර්ථක පාසලක් ගොඩනගා ගැනිමට නිර්මාණශිලි විදුහල්පතිවරයකු බිහිකිරිම

  15. මෘදු කුසලතා සංවර්ධන වැඩමුළුව - 2013

  16. පවත්නා ගැටළු සදහා යෝජිත විසදුම් -4 තෝරාගත් ගැටළුව : - මාසික වෙනස්වීම් වාර්තාවලට අදාල තොරතුරු නියමිත දිනට සැලසුම් අංශයට නොලැබීමවිසඳුම් යෝජනාව :- (i) විදුහල්පති රැස්වීම්වලදී දැනුවත් කිරීම (ii) කලාප සම්බන්ධීකරන නිලධාරීවරයකු පත්කර ගෙන්වා ගැනීම (iii) මාසික ප්‍රගතිය නියාමනය හා වගකීම විදුහල්පති වෙත පැවරීම (iv) වර්ෂ අවසානයේදී විදුහල්පති හා සම්බන්ධීකාරක ගුරුභවතා ඇගයීමට ලක් කිරීම

  17. පවත්නා ගැටළු සදහා යෝජිත විසදුම් -5 තෝරාගත් ගැටළුව : - පාසල් ලබාගන්නා විෂය සමගාමී ජයග්‍රහණ පිළිබද තොරතුරු පාසල් අතර හුවමාරු නොවීමවිසඳුම් යෝජනාව :-ජයවඩන ත්‍රෛමාසික සඟරාව ක්‍රියාත්මක සැලැස්ම ව්‍යාපෘතියේ නම :- ජයවඩන සගරාව ඇස්තමේන්තු ගත මුදල:- 25000/- අරමුණු:- කලාපයේ දරුවන්ගේ නිර්මාණශිලි හැකියාව වර්ධනය කිරිම,

  18. පවත්නා ගැටළු සදහා යෝජිත විසදුම් -6 තෝරාගත් ගැටළුව : - ද්විතීයික අධ්‍යාපනයෙන් පසු විධිමත් පරිදි තෘතීයික අධ්‍යාපන අවස්ථා සදහා යොමු නොවීමවිසඳුම් යෝජනාව :- හෙට ලොව 2014 වාත්තීය මාර්ගෝපදේශ ප්‍රදර්ශනය ක්‍රියාත්මක සැලැස්ම ව්‍යාපෘතියේ නම: - හෙට ලොව 2014 ඇස්තමේන්තු ගත මුදල:- 200000/- අරමුණු:- ද්විතීයික අධ්‍යාපනයෙන් පසු විධිමත් පරිදි තෘතීයික අධ්‍යාපන අවස්ථා සදහා යොමු කරවීම

  19. හෙටලොව - 2012

  20. පවත්නා ගැටළු සදහා යෝජිත විසදුම් -7 තෝරාගත් ගැටළුව : - පාසල් සදහා ළමා ඩෙස්ක් පුටු ඌනතා පැවතීමවිසඳුම් යෝජනාව: - (i) වාර්ෂිකව පංති සංඛ්‍යාව වැඩිවන පාසල් සදහා ඩෙස් පුටුවලට ප්‍රතිපාදන වෙන් කිරීමහදුනාගත් පාසල් : -1 මුණිදාස කුමාරතුංග මවි 8 ජනාධිපති බාලිකා වි 2 මාලබේ ආදර්ශ පිරිමි මවි 9 ජනාධිපති ප්‍රාථමික වි 3 ඉන්ද්‍ර ජෝති මවි 10 ශ්‍රී රාහුල මවි අංගොඩ 4 මහාමාත්‍ය මවි 11 ටිබෙට් එස් මහින්ද ම වි 5 එම් ඩී එච් ජයවර්ධන මවි 12 හෙන්රි ඕල්කොට් මවි 6 ගුණසේකර කවි 13 විද්‍යාකර බා මවි 7 කොතලාවල මවි 14 කොට්ටාව ධර්මපාල මවි 15 මහාමායා බාලිකා මවි(ii) කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ මගින් අතිරික්ත ඌනතා හුවමාරුවට කටයුතු කිරීම(iii) බිදුනු පුටුවට දෑත සවිය වැඩසටහනට පාසල් සම්බන්ධ කිරීම(iv) ගුණාත්මක යෙදවුම් නඩත්තු අලුත්වැඩියා යටතේ ලී බඩු අලුත්වැඩියාවට යොමු කිරීම

  21. පවත්නා ගැටළු සදහා යෝජිත විසදුම් -8 තෝරාගත් ගැටළුව : - පාසල් ගොඩනැගිලි වහල අලුත්වැඩියා කළයුතු තත්ත්වයේ පැවතීමවිසඳුම් යෝජනාව :- ප්‍රාදේශීය ඉංජිනේරු මගින් ප්‍රමුඛතා හදුනාගැනීම මගින් ඉදිරි වර්ෂ තුන තුලදී හදුනාගන ඇති අලුත්වැඩියා අවශ්‍යතා නිම කිරීම

  22. පවත්නා ගැටළු සදහා යෝජිත විසදුම් -8 තෝරාගත් ගැටළුව : - පාසල් ගොඩනැගිලි වහල අලුත්වැඩියා කළයුතු තත්ත්වයේ පැවතීමවිසඳුම් යෝජනාව :- ප්‍රාදේශීය ඉංජිනේරු මගින් ප්‍රමුඛතා හදුනාගැනීම මගින් ඉදිරි වර්ෂ තුන තුලදී හදුනාගන ඇති අලුත්වැඩියා අවශ්‍යතා නිම කිරීම 2014 දී නිමකිරිමට බලාපොරොත්තුවන පාසල් හා ඇස්තමේන්තුගත මුදල: - ශා තෝමස් විද්‍යාලය 1050000/- සිරි පැරකුම්බා වි 800000/- හේවාවිතාරණ වි 532500/- රාහුල වි - මීතොටමුල්ල 667500/- ශා ජෝශප් වි - කොලොන්නාව 1000000/- රාහුල වි අංගොඩ 1000000/- වේරගොඩ කවි 1000000/- කොට්ටාව උතුර ධර්මපාල වි 1000000/- දෙපානම ධර්මපාල වි 1100000/- මහාමායා බා වි 567500/- විද්‍යාවර්ධන වි 1000000/- මහාමාත්‍ය වි 1000000/- දෙවමිත්ත ම වි 647500/- රොමානු කතෝලික වි රාජගිරිය 1285000/-

  23. පවත්නා ගැටළු සදහා යෝජිත විසදුම් -9 තෝරාගත් ගැටළුව : - අඩක් නිමකළ ගොඩනැගිලි විශාල ප්‍රමාණයක් පැවතීමවිසඳුම් යෝජනාව :- අවශ්‍යතාව අනුව ඉදිරි වර්ෂ දෙක තුලදී අඩක් නිමකළ ගොඩනැගිලි සම්පූර්ණ කිරීමට කටයුතු කිරීම

  24. පවත්නා ගැටළු සදහා යෝජිත විසදුම් -9 තෝරාගත් ගැටළුව : - අඩක් නිමකළ ගොඩනැගිලි විශාල ප්‍රමාණයක් පැවතීමවිසඳුම් යෝජනාව :- අවශ්‍යතාව අනුව ඉදිරි වර්ෂ දෙක තුලදී අඩක් නිමකළ ගොඩනැගිලි සම්පූර්ණ කිරීමට කටයුතු කිරීම 2014 දී නිමකිරිමට බලාපොරොත්තුවන පාසල් හා ඇස්තමේන්තුගත මුදල: - ජනාධිපති බාවි - මහරගම 2245000/- ජනාධිපති බාවි - නාවල 1560000/- ධර්මපාල වි කුඩාබුත්ගමුව 1200000/- කොටුවිල ගාමිණි වි 104500/- විද්‍යාකර බා වි මහරගම 2500000/- මුණිදාස කුමාරතුංග වි බෝමිරිය 1715000/- සෝමාදේවි වි කුඩාබුත්ගමුව 2500000/- ශ්‍රී ජයවර්ධනපුර බාවි 3185000/- කොතලාවල මවි 3030000/-

  25. පවත්නා ගැටළු සදහා යෝජිත විසදුම් -10 තෝරාගත් ගැටළුව :- කලාප කාර්යාලීය භෞතික සම්පත් ප්‍රමාණවත් පරිදි නොතිබීම විසඳුම් යෝජනාව :- (i) සෑම සේවකයෙක් සදහාම සේවාදායකයන්හට ඉතා හොද මට්ටමේ සේවාවක් සැපයීම සදහා සුදුසු භෞතික පරිසරයක් ඇතිකිරීම

  26. පවත්නා ගැටළු සදහා යෝජිත විසදුම් -11 තෝරාගත් ගැටළුව :- කලාප කාර්යාලය හා සේවාදායකයින් අතර මිතුරු පරිසරයක් නොමැති වීම විසඳුම් යෝජනාව :- (i) සෑම සේවකයෙක් සදහාම සේවාදායකයන්හට ඉතා හොද මට්ටමේ සේවාවක් සැපයීම සදහා සුදුසු භෞතික මානව පරිසරයක් ඇතිකිරීම (ii) කලාප කාර්යාල සේවක ආකල්ප සංවර්ධනය හා සේවාවන් සවිබලගැන්වීම සදහා සේවක චිත්ත ධෛර්ය සංවර්ධනය වැඩ සටහනක් සෑම මසකම අවසාන සිකුරාදා පෙරවරු 8.30-9.00දක්වා ක්‍රියාත්මකකිරීම (iii) ගුරු ගැටලු විසදීම සදහා සෑම බදාදා දිනම ජංගම දිනයක් සේ සලකා මාණ්ඩලික නිලධාරීන් ඍජුව ගුරු ගැටලු විසදීම සදහා මැදිහත් වී විසදුම් ක්‍රියාමාර්ග ගැනීම

  27. බදාදා ජංගම සේවය

  28. ස්තූතියි

More Related